Posts

සිංහයින් 🇱🇰 සමග තරග වැදීමට නියමිත පකිස්තාන 🇵🇰 cricket සංචිතය මෙන්න.

Image
Anything you like. එක්දින හා 2020 තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා පිල මේ මස 27 වනදා පාකිස්තානය බලා පිටත්වීමට නියමිතය. කෙසේ නමුත් ප්‍රබල ක්‍රීඩකයන් දසදෙනෙකු සංචාරයට සහභාගිවීම ප්‍රතික්ෂේප කර ඇති අතර පකිස්තානය සංචාරය අවදානම් බවට රජය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනුම් දීමක්ද කැර තිබේ. ශ්‍රී ලංකා පිලේ සංචාරය තවමත් අවිනිශ්චිත තත්වයක පැවතුනද පකිස්තානය ඒ සඳහා ක්‍රීඩකයින් විසි දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබෙනවා. පකිස්ථානයේ ප්රධාන පුහුණුකරු මෙන්ම තේරීම් කමිටු ප්‍රධානියා වන මිස්බා උල්හක්  ලාහෝරයේදී ඊයේ එම සංචිතය ප්‍රකාශයට පත්කර තිබේ. කෙසේ නමුත් එම සංචිතයට තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ප්‍රවීණ ක්‍රීඩකයන් වන ෂොයිබ් මලික් සහ මොහොමඩ් හෆීස් යන දෙදෙනා ඇතුළත් කර නොමැත. ඔවුන්ට කැරබියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය october 12 දින තෙක් අවසර ලබාදී ඇත. නම් කළ සංචිතයට අබිඩ් අලි, අහමඩ් ෂෙසාඩ් , උමාර් අක්මාල්, බාබර් අසාම් වැනි ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඇතුලත් වේ. පකිස්තාන සංචිතය ඇතුලත් වීඩියෝව පහතින් නැරඹිය හැකිය. 👇👇👇👇👇 පකිස්තාන සංචිතය නම් මෙ

Video – ඒක වාර්තා පොත් අලුත් කරපු සුපිරි ගනයේ පන්දු යැවීමක් – පිටියේ කතා

Image
Anything you like. ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි විස්ස තරගාවලියට මොකද වුනේ, මාලිංගගේ නායකත්වය කොහොමද, මාලිංග තැබූ වාර්තා මොනවාද? ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට. පහත වීඩියෝව මගින් ඔබට වැඩසටහ නැරඹිය හැකි ය. 👇👇👇👇 වැඩසටහන නැරඹීමට මෙතනින්,,,,

මාලිංගගේ වික්‍රමයෙන් උණුසුම් වුන සමාජ මාධ්‍ය..

Image
Anything you like. ශ්‍රී ලංකා නවසීලන්ත තුන්වැනි විස්සයි විස්ස තරගය (6) නිමා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනි.  ශ්‍රී ලංකාවේ ප්‍රබලතම වේගපන්දු ‍යවන්නා වන ලසිත් මාලිංග තම ප්‍රබලම දස්කම් දැක්වීමට සමත් වූයේ ලකුණු 6කට කඩුලු 5ක් දවා ගනිමිනි. එයට පිට පිට දවා ගත් කඩුලු 4ක් ඇතුළත් වූ අතර විස්සයි විස්ස තරග ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට ද ඔහු සමත් විය.   මෙම කඩුලු ත්‍රිත්වය මාලිංග විස්සයි විස්ස තරගයක් තුල දවා ගත් දෙවන කඩුලු ත්‍රිත්වය වන අතර double hat-trick හෙවත් ද්විත්ව කඩුලු ත්‍රිත්වයන් දෙකක් ලබා ගත් ලොව එකම පන්දු ‍යවන්නා වීමට ද මාලිංග සමත් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත තරග සංචාරය 2-1ක් ලෙස පරාජය විය .  ලසිත්ගේ මෙම දක්ෂතා සමාජ මාධ්‍ය තුල විශාල අවධානයක් දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ දී ලකුණු 125ක් පමණක් ලබා ගත් නිසාවෙන් තරගය පිළිබඳව ජාත්‍යන්තර අවධානය ගිලිහී ගිය අතර මේ දිනවල පැවැත්වෙන අළුබඳුන තරගාවලිය සඳහා වැඩි අවධානයක් යොමුව තිබුණි. නමුත් මාලිංගගේ සුවිශේෂී පන්දු ‍යැවීම තරගයට ප්‍රබල අවධානයක් ලබා ගැනීමට සමත් විය.  මාලිංග දවා

ලසිත් මාලිංගගෙන් ක්‍රීඩකයින්ට උපදෙස් රැසක්... වීඩියෝව සමග ,

Image
Anything you like. ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තෙවන හා අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (6) පැවැත්වෙනවා. එම තරගයට පෙර ඊයේ  (5) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග මෙසේ සිය අදහස් පළ කළා. පහතින් ඇති වීඩියෝවෙන් ඔබට නැරඹීමට හැකිය . මාලින්ගගේ අදහස් මෙතනින් ,,,

මාලින්ග ඉවතට ???? / කිසිවෙකු නොකියූ කතා... 👀🏏

Image
Anything you like . කුසල්ට ශෙහන්ට මොකද වුනේ ? නවසීලන්තයේ තරග සැලසුම් , අවසන් තරගයේ කණ්ඩායම ... පහතින් ඇති වීඩියෝව බලන්න, 👀👇👇👇👇👀 මෙතනින් බලන්න .....

මුළු පිටියම සන්වේදී කරමින් මෙන්ඩිස් වැටුණු වෙලාවේ කාටත් කලින් එතනට දුවගෙන ආ ලංකාවට කැක්කුමක් තියෙන කෙනා කවුද ?

Image
Anything you like. ලංකාව හා නවසීලන්තය අතර පැවති දෙවන T20 තරගයේ  සුවිශේෂී සිදුවීමක් වූයේ කුසල් මෙන්ඩිස් හා ෂෙහාන් ජයසූරිය අතර සිදුවූ අනතුරය්. තරගයේ අවසාන පන්දු වාරයේ තීරණාත්මක මොහොතක ස්ටන්ට්නර් ලබාදුන් උඩපන්දුව රැකගැනීට යාමේදී මෙම අනතුර සිදුවිය. මෙම අවස්ථාවේදී පළමුවෙන්ම කුසල් ළගට දුවගෙන ආවේ නවසීලන්තයේ චිකිත්සකවරයාය. ඒ වෙන කව්රුත් නෙවෙයි 2004 දී ශ්‍රී ලංකාවේ චිකිත්සකවරයාව සිටි ඇලෙක්ස් ය. ඇලෙක්ස් කියල කියන්නේ  ඒ කාලයේ ඉදලම ක්‍රිකට් ක්‍රීඩකයින් වගේම ක්‍රීඩා ලෝලීන්ගේද දැඩි ආකර්ශනයක් ලබාගත් පුද්ගලයකු විය. ඒවගේම ඇලෙක්සුත් තමන්ගේ කාලසීමාව  ඉවරවෙලා ලංකාවෙන් යද්දී කියල ගියේ මේ වගේ සුන්දර රටක භෞතික චිකිත්සකවරයා විදිහට කටයුතු කරන්න ලැබුන එක භග්‍යක් කියල . ඒ විදිහට ලංකාවට තියෙන ආදරය නිසාමද කොහෙද ඊයේ මෙන්ඩිස් අනතුරට පත්වුන වෙලාවේ ඇලෙක්ස් ඉක්මනින්ම මේ විදිහට දුවගෙන ඇවිත් උදව් කලේ. කුසල් මෙන්ඩිස් හා ෂෙහාන් ජයසූරිය අතර සිදුවූ අනතුර පහත වීඩියෝව බලන්න 👇👇👇👇 Kusal vs shehan accident

අවාසනාවන්ත කරුණු කාරණා කිහිපයක් මැද නිමාවූ දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය.

Image
Anything you like. අවාසනාවන්ත සිදුවීම් රැසක් මැද තරගාවලියේ ජය නවසීලන්තයට. අද තරගයේ විශේෂ අවස්ථා පහත වීඩියෝව මගින් නැරඹීමට හැකිය . කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග නැවත වතාවක් පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලබාදුන් අතර එහිදී ශ්‍රී ලංකාව සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 161ක් ලබාගත්තේය. එයට පිළිතුරු දුන් නවසීලන්තය පන්දුවාර 19කුත් පන්දු 6ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 165ක් වාර්තාකරගනිමින් මේ තරගයේ නිමාව සනිටුහන් කරන ලදි. පළමු තරගයේ මෙන් සුපුරුදු ලෙස පිටියට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය වූ කුසල් පෙරේරා හා කුසල් මෙන්ඩිස් පිටියට පැමිණි අතර ඔවුන් දෙදෙනා එක්වා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 5ක් තුල ලකුණු 34ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ නොබියව සිය පිතිකරණ රටාව දියත් කළ මෙන්ඩිස් 4 පහර හා 6 පහර දෙකක් එල්ල කරමින් පන්දු 24ක් තුල ලකුණු 26ක් ලබාගෙන සෙත් රාන්ස් විසින් එවන ලද වේගය අඩාල කරන ලද පන්දුවක් හමුවේ දැවී ගියේ, මිඩ් ඕෆ් කලාපයේ සිටි ටිම් සවුති වෙත උඩපන්දුවක් ලබා