මුළු පිටියම සන්වේදී කරමින් මෙන්ඩිස් වැටුණු වෙලාවේ කාටත් කලින් එතනට දුවගෙන ආ ලංකාවට කැක්කුමක් තියෙන කෙනා කවුද ?

Anything you like.


ලංකාව හා නවසීලන්තය අතර පැවති දෙවන T20 තරගයේ  සුවිශේෂී සිදුවීමක් වූයේ කුසල් මෙන්ඩිස් හා ෂෙහාන් ජයසූරිය අතර සිදුවූ අනතුරය්.

තරගයේ අවසාන පන්දු වාරයේ තීරණාත්මක මොහොතක ස්ටන්ට්නර් ලබාදුන් උඩපන්දුව රැකගැනීට යාමේදී මෙම අනතුර සිදුවිය.

මෙම අවස්ථාවේදී පළමුවෙන්ම කුසල් ළගට දුවගෙන ආවේ නවසීලන්තයේ චිකිත්සකවරයාය.

ඒ වෙන කව්රුත් නෙවෙයි 2004 දී ශ්‍රී ලංකාවේ චිකිත්සකවරයාව සිටි ඇලෙක්ස් ය.

ඇලෙක්ස් කියල කියන්නේ  ඒ කාලයේ ඉදලම ක්‍රිකට් ක්‍රීඩකයින් වගේම ක්‍රීඩා ලෝලීන්ගේද දැඩි ආකර්ශනයක් ලබාගත් පුද්ගලයකු විය.

ඒවගේම ඇලෙක්සුත් තමන්ගේ කාලසීමාව  ඉවරවෙලා ලංකාවෙන් යද්දී කියල ගියේ මේ වගේ සුන්දර රටක භෞතික චිකිත්සකවරයා විදිහට කටයුතු කරන්න ලැබුන එක භග්‍යක් කියල .

ඒ විදිහට ලංකාවට තියෙන ආදරය නිසාමද කොහෙද ඊයේ මෙන්ඩිස් අනතුරට පත්වුන වෙලාවේ ඇලෙක්ස් ඉක්මනින්ම මේ විදිහට දුවගෙන ඇවිත් උදව් කලේ.

කුසල් මෙන්ඩිස් හා ෂෙහාන් ජයසූරිය අතර සිදුවූ අනතුර පහත වීඩියෝව බලන්න
👇👇👇👇
Kusal vs shehan accident

Comments

Popular posts from this blog

සිංහයින් 🇱🇰 සමග තරග වැදීමට නියමිත පකිස්තාන 🇵🇰 cricket සංචිතය මෙන්න.

ලසිත් මාලිංගගෙන් ක්‍රීඩකයින්ට උපදෙස් රැසක්... වීඩියෝව සමග ,

Video – ඒක වාර්තා පොත් අලුත් කරපු සුපිරි ගනයේ පන්දු යැවීමක් – පිටියේ කතා