සිංහයින් 🇱🇰 සමග තරග වැදීමට නියමිත පකිස්තාන 🇵🇰 cricket සංචිතය මෙන්න.

Anything you like.

එක්දින හා 2020 තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා පිල මේ මස 27 වනදා පාකිස්තානය බලා පිටත්වීමට නියමිතය.
කෙසේ නමුත් ප්‍රබල ක්‍රීඩකයන් දසදෙනෙකු සංචාරයට සහභාගිවීම ප්‍රතික්ෂේප කර ඇති අතර පකිස්තානය සංචාරය අවදානම් බවට රජය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනුම් දීමක්ද කැර තිබේ.
ශ්‍රී ලංකා පිලේ සංචාරය තවමත් අවිනිශ්චිත තත්වයක පැවතුනද පකිස්තානය ඒ සඳහා ක්‍රීඩකයින් විසි දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබෙනවා.
පකිස්ථානයේ ප්රධාන පුහුණුකරු මෙන්ම තේරීම් කමිටු ප්‍රධානියා වන මිස්බා උල්හක්  ලාහෝරයේදී ඊයේ එම සංචිතය ප්‍රකාශයට පත්කර තිබේ.
කෙසේ නමුත් එම සංචිතයට තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ප්‍රවීණ ක්‍රීඩකයන් වන ෂොයිබ් මලික් සහ මොහොමඩ් හෆීස් යන දෙදෙනා ඇතුළත් කර නොමැත.
ඔවුන්ට කැරබියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා පකිස්තාන ක්‍රිකට් පාලක
මණ්ඩලය october 12 දින තෙක් අවසර ලබාදී ඇත.
නම් කළ සංචිතයට අබිඩ් අලි, අහමඩ් ෂෙසාඩ් , උමාර් අක්මාල්, බාබර් අසාම් වැනි ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඇතුලත් වේ.

පකිස්තාන සංචිතය ඇතුලත් වීඩියෝව පහතින් නැරඹිය හැකිය.
👇👇👇👇👇
පකිස්තාන සංචිතය නම් මෙය වේ,

Comments

Popular posts from this blog

2nd test won by indian team. කොදෙව්පිලට සිදුවූයේ කුමක්ද ????

Kadaram kondan 2019 සින්හල උපසිරැසි සමග...