X-Men Dark Phoenix 2019

Anything you like.

ඔන්න යාලුවනේ කලෙකට පස්සේ අලුත් චිත්‍රපටයක් අරගෙන ආවා.
ඇත්තටම මේ චිත්‍රපටය අමතක වෙන්නනම් කාලයක් නෑ දැන්. ඒත්  වෙබ් පිටපතක් එනකම් හිටියෙ යාලුවන්ට දෙන්න.

X-MEN 
Dark Phoenix
2019

වැඩි කතාබහක් නැතුව මම ඔයලට ඔන්ලයින් බලන්න වීඩියෝව දාන්නම්. කැමතිනම් බාගත කරගෙන බලන්නත් පුලුවන්...

Comments

Popular posts from this blog

2nd test won by indian team. කොදෙව්පිලට සිදුවූයේ කුමක්ද ????

Kadaram kondan 2019 සින්හල උපසිරැසි සමග...